යෝනි මාර්ගය තුලට ඇතුල් කල අල ගෙඩිය මුල් අදී තරුණිය රෝහලේ

 

යෝනි මාර්ගය තුලට ඇතුල් කල අල ගෙඩිය මුල් අදී තරුණිය රෝහලේ


22 හැවිරිදි තරුණියක් තම යෝනිය තුලට ඇතුල් කර තිබූ අර්තාපල් ගෙඩියක් ශරීරිය තුළ පැළවීම හේතුවෙන් අසාමාන්‍ය උදරයේ ආබාදයක් ඇතිවී රෝහල් ගතකළ පුවතක් අපවෙත වාර්තා වනවා


කොලොම්බියාවේ මධ්‍යම ප්‍රදේශයේ පදිංචි සිය මවගේ උපදෙස් පරිදි ගැබ් ගැනීම වලක්වා ගැනීමට මෙම තරුණිය තම යෝනි මාර්ගය තුලට අර්තාපල් ගෙඩියක් ඇතුල් කර තිබෙනවා.




පසුව එම තරුණියගේ උදරය තුළ අසාමාන්‍ය වේදනාවක් හටගැනීමත් සමඟ රෝහල් ගත කර ඇත

එහිදී වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී සොයා ගෙන ඇත්තේ එම තරුණිය යෝනි මාර්ගයට ඇතුල් කරගෙන ඇති අර්තාපල් ගෙඩිය පැල වී ශරීරය තුළ මුල් ඇදීමෙන් අසාමාන්‍ය තත්ත්වයත් හටගෙන ඇති බවයි.
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment