තාත්තා බැන්නට දරුවා ‍ගෙල වැලලා‍ගෙන

තාත්තා බැන්නට දරුවා ‍ගෙල වැලලා‍ගෙන

වැල්ලව හුනු‍පොළ පදිංචි 15 හැවරිදි ශීෂ්‍යයකුට පියා විසින් බැන වැදීම නිසා උරණ වී කාමරයට වැදී ඇතිරිල්ලකින් ‍ගෙල වැලලා‍ගෙන මිය‍ගොස් ති‍බේ. ‍‍

මෙ‍සේ මිය‍ගොස් ඇත්‍තේ 15 හැවරිදි සු‍රේන් මධුසංඛ නමැති පාසල් වි‍යේ පසුවන ළමයකු බව ‍පොලීසිය පැවැසීය, ‍මේ ළමයා පවු‍ලේ බාලයා වන අතර ඔහු‍ගේ එකම ‍සො‍හොයුරිය පියා සමග යතුරුපැදි‍යෙන් නගරයට යෑම පිළීබද තරමක් අසතු‍ටෙන් පසුවූ බවද ‍හෙළි වී ති‍බේ, ‍


පෙ‍රේදා සවස 5ට පමණ පියා බැනවැදී‍මෙන් පසු කාමරයට ‍ගොස් ඇති ‍මේ ළමයා රාත්‍රි 7වන ‍තෙක් එළියට පැමිණ නැති අතර ඒ පිළිබද ‍සොයා බලද්දි ඔහු ඇද ඇතිරිල්ලකින් කාමර‍යේ ‍ගෙල වැලලා‍ගෙන ඇති බව ‍හෙළි වී ති‍බේ, ‍

මේ දරුවා‍ගේ මව වි‍දේශගත වී සිටින අතර ඔහු සහ ‍සො‍හොයුරිය රැකබලා ගන්‍නේ කුඩම්මා බවද ‍පොලීසිය ‍ගොසිප් සී ලංකා ‍‍වෙබ් අඩවිය සමග පැවැසීය, ඇයට දරුවන් ‍නොමැති නිසා ‍මේ දරුවන් ‍දෙදෙ‍නා ආදර‍යෙන් රැකබලා ගනිමින් සිටි බවද ‍පොලීසිය සදහන් ක‍ළේය. ‍මේ සිද්ධිය පිළිබද වැල්ලව ‍පොලිස් ස්ථානාධීපති අනුර ගුණවර්ධන මහතා සහ ‍පොලිස් සැරයන් මදුදුම බණ්ඩාර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
 
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment