ලොව සරාගීම නර්ස් නෝනා කවුද කියලා දන්නවද?

ඒ තැනට හිමි කියන්නේ චීනයේ තායිපේ නගරයේ රෝහලක සේවය කරන 23 හැවිරිදි කරීනා ලීන්.

ඇය වෘත්තියෙන් හෙද නිළධාරිණියක්.

කරීනාගේ විශේෂත්වය තමයි මෙයා හොද ඉන්ස්ටග්‍රෑමර් කෙකෙන්. Instagram වෙබ් අඩෙවිය හරහා තමන්ගේ ජායාරූප පළ කරන්නියක් විදියට මෙයා ප්‍රසිද්ධයි.

මේ හෙද නිලධාරිනියෙගේ සුරූපී භාවය නිසාම දැනටමත් 150,000 පමණ පිරිසක් ඇගේ Instagram ගිණුම සමඟ සම්බන්ධ වෙලා තියෙනවා.

යාව වෙබ් අඩෙවි විසින් හදුන්වලා දීලා තියෙන්නේ ලෝකයේ ඉන්න සරාගීම හෙද නිලධාරිණිය කියලායි.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්.








Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment