පාසල් නිල ඇඳුමත් වෙනස් වන ලකුණු

පාසල් නිල ඇඳුමත් වෙනස් වන ලකුණු

එක් එක් පළාත්වල පවතින දේශගුණයට ගැලපෙන පරිදි පාසල් නිල ඇඳුමේ ආකෘතිය සහ වර්ණය වෙනස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. 

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල - මලියදේව විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. සිසුන්ගේ මනස නිදහස් වන ආකාරයේ ඇඳුම් සකස් විය යුතු බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා. 
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment