සල්මන් කට්‍රිනාගේ නංගි පස්සේ වැටිලා

 

සල්මන් කට්‍රිනාගේ නංගි පස්සේ වැටිලා 


කත්‍රිනා කායිෆ් නිළියක් ලෙස දොරට වැඩීමේදී පෙම්වත් සල්මන් ඛාන්ගෙන් ලැබුණු පිටිබලය සුළුපටු නැත කත්‍රිනාට බැඳි පෙම තවමත් සල්මන්ගේ සිතෙහි ඇඳී පවතිනවා වාගෙයි 
ඉසෙබලා කායිෆ්ටත් ඔහු අත දීමට සිතාගෙන සිටින්නේ ඒ නිසයි

ඉසෙබලා කායිෆ්, කත්‍රිනා කායිෆ්ගේ නැගණියයි කත්‍රිනාට වඩා ඇය වසර තුනක් බාලය විසි අට හැවිරිදි ඉසෙබලා වයස අවුරුදු දාහතරේ සිටම මෝස්තර නිරූපණයෙහි යෙදෙන්නීය 



ඇයගේ කුලුඳුල් රංගනය ඇතුළත් වන්නේ කැනේඩියානු අධ්‍යක්ෂ ජීන් ෆ්‍රැන්කොයිස් පෝලියට්ස්ගේ ‘ඩොක්ටර් කැබී’ සිනමා පටයටයි

එහි සම නිෂ්පාදනය සල්මන් ඛාන්ගේයි ඉසෙබලා බොලිවුඩයට පැමිණෙන ඕනෑම වේලාවක කත්‍රිනා කායිෆ් හැකි සෑම උපකාරයක්ම කිරීමට සූදානමින් සිටින්නීය


ඩොක්ටර් කැබී’ මේ වන විට කැනේඩියානු සහ අමෙරිකානු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබමින් ඇත


 
 
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment