එකම දවසෙ කසාද බැන්ද අම්මයි දුවයි - ඡායාරූප

 එකම දවසෙ කසාද බැන්ද අම්මයි දුවයි



විවාහ වෙලා දරුමල්ලො හදන දෙමව්පියන්ට ඊළඟට තියෙන වැදගත්ම වැඩේ තමයි දරුවන්ට හොඳ සහකරුවෙක් නැත්නම් සහකාරියක් ‍හොයල දෙන එක

 මේ කතාව දුවට සහකරුවෙක් හොයල කසාද බන්දල දෙන දවසෙම තමන්ගෙ කසාදයත් කරගත්ත අම්ම කෙනෙක් ගැන කෙටියෙන්ම කිව්වොත් එකම දවසෙ එකම උත්සවයෙදි කසාද බැඳපු අම්මෙකුයි දුවෙකුයි ගැන

අම්මගෙ නම සුසෑන් ස්කොට් විලියම් වයස අවුරුදු 51යි දුවගෙ නම කිම් මිල්හානො ඇගේ වයස අවුරුදු 28යි



මේ දෙන්නගෙ විවාහ මංගල්ලය පැවැත් වුනේ බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් නගරයේ තම නිවස ආසන්නයේම තිබෙන හෝටලයක අම්මගෙයි දුවගෙයි මේ මංගල්ලය එකට ගැනීම නිසා ඔවුන්ට පවුම් 2000 (රුපියල් 419362) ක් ඉතිරි කරගන්නත් පුළුවන් වුණාලු

කිම් සාත්තු සේවිකාවක් ඇගේ සැමියා කාලෝ හතළිස්පස් හැවිරිදි ඔහු ඉදිකිරීම් වෘත්තියේ නියැලෙන්නෙක් සුසෑන්ගෙ සැමිය හතළිස්හය හැවිරිදි බැරී වෘත්තියෙන් සැරසිලි ශිල්පියෙක්


 
 
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment