සුපිරි වෙළද සැලකින් භාණ්ඩ සොරකම් කරන කාන්තාව

 

සුපිරි වෙළද සැලකින් භාණ්ඩ සොරකම් කරන කාන්තාව


තලංගම ප්‍රදේශයේ වෙළෙඳසලක සිදු වූ හොරකමකට අදාළ CCTV දර්ශන පෙළක් මේ වන විට පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර ඇත. තලංගම ප්‍රදේශයේ ඇති සුපිරි වෙළද සැලකට ඇතුළුවන කාන්තාවක් එම වෙළද සැලේ ඇති භාන්ඩ කිහිපයක්  ඉනේ බැදන් ආ භෑගයකට දමන ආකාරය මෙම වෙළද සැලේ ඇති CCTV කැමරා පද්ධතියේ අපූරූවට පටිගත වී ඇත,  

වෙළෙඳ සැල් හිමියා පැවසුවේ, හොරකමට අදාළ දර්ශන සහිත  වීඩියෝ පටය පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ එම කණ්ඩායම නැවතත් වෙළෙඳ සලට පැමිණ ඇති බවට පණිවුඩයක් ලද බවයි. එම අවස්ථාවේ පොලීසිය පැමිණ කාන්තාවන් අත්අඩංගුවට ගත් බව ඔහු පැවසී ය. 

අත්අඩංගුවට ගන්නා ලද කාන්තාව අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බව තලංගම පොලීසිය පවසයි.

Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment