ඒ ඉන්නේ මම නෙවෙයි හෙලිකොප්ටර්වල යන්න මම බයයි

ඒ ඉන්නේ මම නෙවෙයි හෙලිකොප්ටර්වල යන්න මම බයයි

ජනාධිපතිවරණය සමයේ අනවශ්‍ය වියදම් හා නාස්තිය සම්බන්ධව කතා කළ හිරුණිකා මේවනවිට ගමනාගමනය සඳහා යොදාගන්නේ හෙලිකොප්ටර් බව ෆේස්බුක් පිටුවක් ඔස්සේ පසුගිය දිනක ඇයගේ ඡායාරූපයක් සහිතව චෝදනා නගා තිබුණි.

නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිරුණිකා ෆේස්බුක් සටහනක් තබා කියා ඇත්තේ එම ඡායාරූපය සිටින්නේ තමා නොවන බවයි.
ගුවනින් ගමන් කිරීමට තමා බියක් දක්වන නිසාවෙන් ඇය හෙලිකොප්ටර් වලින් ගමන් නොකරන බව එහි දක්වා තිබේ.
ඇය එය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබු අයුරු පහතින්



Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment