මේ මාසය නිමවෙන්න කලින් බඩු මිල අඩු කරනවා.. පඩි 5000කින් වැඩි කරනවා..



මේ මාසය නිමවෙන්න කලින් බඩු මිල අඩු කරනවා.. පඩි 5000කින් වැඩි කරනවා..






නව රජය විසින් ක‍්‍රියාත්මක කරමින් ඇති දින සියයයේ කඩිනම් වැඩපිළිවෙල යටතේ මේ මාසය අවසන් වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු අඩු කරන බව ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
එය ස්ථිර ගෙසම සිදුවන බවද කී ඔහු රජාය් සේවකයන්ට රුපියන් පන්දහසක් ලබාදීමද සිදුකරන බව කියා සිටයේය.
තම රජය නිවසේ ආර්ථිකය ශක්තිමත් කිරිමට ප‍්‍රමුඛ අවධානය යොමුකර ඇති බවද ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment