පිහියකින් වෟෂණ කෝෂය කපාගෙන
සියදිවි නසාගෙන
පිහියකින් තම වෟෂණ කෝෂය කපාගෙන වයරයකින් නිවෙසේ කාමරයක බාල්කයේ එල්ලී විසි එක් හැවරිදි තරුණයකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව වදුරඹ පොලීසිය කියය,
මෙසේ සියදිවි හානි කරගෙන ඇත් තේ වදුරඹ පොල්ගහවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන චතුරංග ලක්මාල් නැමති 21 හැවරිදි තරුණයෙක්, මව තේ දලු කැඩීම සදහා ගොස් සිටියදී මොහු සියදිවි හානි කරගෙන ඇත, මොහු කොළඹ නගරයේ පෞද්ගලික රෝහලක රෝහල් උපස්ථායකවරයකු ලෙස රැකියාව කරන අයෙකි,
හදිසි අනතුරකට ලක්වීම නිසා මොහු ඒ සදහා ප්‍රතිකාර ගැනීමට නිවෙසට පැමිණ තිබේ, පවුලේ ඇති අර්බුද නිසා ඉන් කලකිරීමට පත්ව සියදිවි හානි කරගන්නට ඇති බවට සැක කෙරේ, මිය ගිය තැනැත්තාගේ මරණය පිළිබද මහෙස්ත්‍රාත් පරීක්ෂණය බද් දේගම වැඩ බලන මහෙස්ත්‍රාත් ක්‍රිෂානි වත්සලා විජේසේකර මහත්මිය විසින් කරනු ලැබුවාය, මොහු වෟෂණ කෝෂ්‍ය කැපීමට යොදාගත් පිහියද පොලීසිය සොයාගෙන ඇත, වදුරඹ පොලීසිය සිද්ධිය පිළිබදව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි

0 comments:
Post a Comment