පෙම්වතා සිය රූමත් පෙම්වතියව මරා උයයි
පෙම්වතෙකු විසින් තම රූමත් පෙම්වතිය සමග ඇතිවූ බහින් බස්වීමක් දුර දිග ගොස් පෙම්වතියව මරා සිරුර කොටස් කර උයපු සිද්ධියක් ගැන ඉන්දුනීසියාවෙන් වාර්තාවේ, කෝකියකු වූ පෙම්වතා මෙසේ උරන වී ඇත් තේ 27 හැවරිදි තම රූමතිය අන්තර්ජාලය හරහා නිරුවත් ඡායාරූප ප්‍රචාරය කිරීම නිසාය,
මහල් නිවසක වාසය කළ මෙම දෙදෙනාගේ අඩ දබරය කෙළවර වුයේ රූමතියට ජීවිතයත් අහිමිවීමෙන්, නිවසේ තිබූ අති විශ රාසායනික උදුනක මෙම රූමතියගේ කොටස් තම්බමින් සිය
වියරු වූ පෙම්වතා හැසිරී ඇති අතර සිරුරේ තවත් කොටස් කිහිපයක් කුණු භාජනයක තිබී පොලීසිය විසින් සොයා ගන්නා ලදී, මෙසේ වියරුවූ පෙම්වතා ඉන්දුනීසියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත


0 comments:
Post a Comment