අමීර් ඛාන් නිරුවතින් – ඉන්දියාවම කැළඹෙයි

a4 
අමීර් ඛාන් නිරුවතින්
ඉන්දියාවම කැළඹයි






ඉන්දියාටවේ සුපිරි නළු අමීර් ඛාන්ට මේ දිනවල සිය රට තුළ විරෝධතාවයක් දියත් වෙමින් තිබෙනවා.

ඒ චිත්‍රපට ප්‍රචාරක පෝස්ටරයක් සඳහා ඔහු නිරුවතින් පෙනී සිටීම හේතුවෙන්. රෙල් පාරක් මත සිටින ඔහු කුඩා රේඩියෝවකින් සිය නිරුවත වසාගෙන සිටින අයුරු අදාල පෝස්ටරවල දැක්වෙයි.

වහාම පෝස්ටරය ඉවත් කර ගන්නා ලෙසට ද චිත‍්‍රපට නිෂ්පාදක කණ්ඩායමට විවිධ බලපෑම්ද එල්ල වෙමින් තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.   අමිර් ඛාන්  මෙලෙස නිරුවතින් පෝස්ටරයක් සඳහා පෙනි සිටියේ ලබන දෙසැම්බර් මාසයේ තිරගතවීමට නියමිත රාජ් කුමාර් හිරානිගේ PK චිත‍්‍රපටය සඳහායි


a2
.
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment