ලොව ආධිපත්‍යය මානවයාටද වානරයාටද දැන් තිරගතවේ.

ලොව ආධිපත්‍යය මානවයාටද වානරයාටද දැන් තිරගතවේ

http://www.rivira.lk/online/images/2014/07/27/dawn-of-plante.jpg‘Dawn of the Planet of the Apes’හොලිවුඩ් සිනමාපටය පසුගිය 11 වැනිදා තිරගත වීම ඇරඹුවේ එහි පළමු කොටසේ වූ ජනප්‍රියත්වයද කරපින්නා ගෙන මානවයා හා වානරයා අතර යුද්ධයක් පිළිබඳ මනඃකල්පිත කතා පුවතක් ඔස්සේ දිවයන ‘Dawn of the Planet of the Apes’ සිනමා පටයේ පරික්ෂණාගාරයක් තුළ ජීවත් වූ සත්ත්වයින් වනයක් තුළට පැන යෑම පිළිබඳ පළමු කොටසින් නිර්මාණය වූ අතර දෙවන කොටස වඩාත් කතාබහට ලක්ව ඇත්තේ ලොව ආධිපත්‍ය මානවයාගේද සත්ත්වයාගේද යන්න දෙවැනි කොටසේ නිර්මාණයට පාදක වී ඇති බැවිනි.

මාට්රිවිස්ගේ අධ්‍යක්ෂණයක් වන ‘Dawn of the Planet of the Apes’ චිත්‍රපටයේ ගෙරි ඔල්ඩිමන්, කෙරී රුස්ලි ප්‍රධාන චරිතවලට පණ ‍පොවන අතර චිත්‍රපටයේ ඇනිමේෂන් ඉහළ මට්ටමක පැවතීමත් හොලිවුඩ් කතාබහට ලක්වෙනවා.

Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment