400 වතාවක් දූෂණය කර මරා දැමු පාසැල් සිසුවිය Thursday, July 31, 2014 Edit 400 වතාවක් දූෂණය කර මරා දැමු පාසැල් සිසුවිය එදා මෙද තුර ලෝකයේ සිදුවූ දරුණුතම කාන්තා දූෂණය ජපානයෙන් වාර්තාවේග ඒ අනුව1988 නොවැම්බර් 22 වැනිදා ,ජුන්කෝ ෆුරූටා, නමැති ජපන් ජාතික පාසැල් සිසුවියක් පැහැර ගෙන ගොස් 400 වතාවකට වැඩි ප්‍රමාණයක් දූෂණය කර මරාදමා තිබේ 16 හැවිරිදි මෙම පාසල් සිසුවිය පැහැරගෙන ගොස් ඇත්තේ ඇගේ පෙම්වතා විසින් බවයි පැවසෙන්නේ දවස් 44 හතරක් නොකඩවා සිය මිතුරන් සමග ඇය දූෂණය කළ පෙම්වතා ඇය ආහාරයට දී ඇත්තේ කැරපොත්තන් සහ මුත්‍රා පමණි පසුව පෙම්වතා විසින් ඇය ඝාතනය කර පසුව කොන්ක්‍රීට් බහාලුමක දමා ඇතග කෙසේ නමුත් මෙම සිද්ධියට සම්බන්ධ ඝාතකයින්ට වසර 20 ටත් නොඅඩු සිර දඬුවමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි Share on Facebook Share on Twitter Share on Google Plus About winlion වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න. RELATED POSTS
0 comments:
Post a Comment