කිම්ව පරද්දන අලුත්ම තරුව මෙන්න - VIDEO - Dolly-Castro

කිම්ව පරද්දන අලුත්ම තරුව මෙන්න - VIDEO - Dolly-Castro

කිම් කාර්ඩිෂන් කියන්නේ කවුරුත් දන්න තරුවක්නේ. ඉතිං කිම් ගොඩක් ප්‍රසිද්ධ වන්නේ ඇයට තියෙන පිරිපුන් සහ හැඩකාර ශරීරය නිසයි. නමුත් ඒ ඇය විසින් එම ශරීරයේ හැඩය සහ පිරිපුන් බව වැඩිකරගෙන තියෙන්නේ ඖෂධ වර්ගවලින් බව කවුරුත් දන්නා දෙයක්. අද අපි කියන්නේ කායවර්ධන නිරූපණ ශිල්පිනියක් ගැනයි.

ඇය නමින් ඩොලී කැස්ට්‍රෝයි. ඇය පිළිබඳව මේ දිනවල විදෙස් මාධ්‍ය අවධානය යොමුවෙලා තියෙන්නේ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් මිලියන 05කට වැඩි සංඛ්‍යාවක්, ට්විටර් ගිණුමේ ලක්ෂයකට අධික රසික පිරිසක් සහ ඇයගේ ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 18කට අධික පිරිසක් ඇයට එකතු වීම නිසාවෙන්. මැය මේ වනවිට සමාජ වෙබ් අඩවිවල බොහෝ ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ඇයගේ ශරීර නිසාවෙනි.

කෙසේ නමුත් මැය මේ වනවිට අධික මිලක් අය කරන කායවර්ධන නිරූපණ ශිල්පිනියක් ලෙස හඳුන්වයි.







Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment