පාතාල ලෝකේ රජ කරන්න ගියත් වෙඩිල්ලට සෙකන්ඩ් වුණු සමයන් තමන් ගැන මුහුණු පොතේ දැම්ම දාර්ශනික වදන් - Photos
වැරදි කරලා එහෙමත් නැත්නම් ජීවිතත් එක්ක සෙල්ලම් කරලා පාතාල ලෝකේ රජ කරන කාටවත් සමාවක් ලැබෙන්නේ නෑ..මොකද කරපු වැරදි තමන් පසුපස එන්නේ හිතාගන්නවත් බැරි විදිහට.ඒ විදිහට අද උදේ කළුතරදි බන්ධනාගාර බස් රථයට එල්ලවුණු වෙඩි ප්‍රහාරයෙන් පාතාල කල්ලි නායකයෙක් වන සමයන් හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ඇතුළු හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. එම නිසාම සමයන්ගේ මුහුණු පොතේ ඔහු ඇතුලත් කරලා තිබුණු අදහස් කිහිපයක් ගැන අපි හොයලා බලන්න හිතුවා. එහි එක් තැනක සඳහන් වෙලා තිබුණේ, සමාජයට මාව වැරදි කාරයෙක් විදිහට පෙනුනත් මම නිවැරදියි කියලා මගේ හිතයි උඩ ඉන්න දෙයියොයි දන්වා නම් සමාජයෙන් මට අවවාද අදාල නෑ යනුවෙන්.
ඒ වගේම ඔහු හුවමාරු කරගෙන තිබූ වදන් කිහිපයක් පහතින්...




0 comments:
Post a Comment