නීතිඥ වෘත්තීය අතහැර ගණිකා වෘත්තීයේ යෙදෙන සූරූපිණිය

නීතිඥ වෘත්තීය අතහැර ගණිකා වෘත්තීයේ යෙදෙන සූරූපිණිය

වඩාත් හොද වැටුපක්, නිදහසක් සහ වෘත්තීමය තෘප්තිය උදෙසා සිය නීතීඥ වෘත්තිය අතහැර ගණිකා වෘත්තිය තෝරා ගත් යුවතියක් පිළිබඳව වාර්තා වෙනවා. ඇය බ්‍රසිල ජාතික කාන්තාවක් බවයි වාර්තා වෙන්නේ.ඇය බ්‍රසිලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව ඉතා දක්ෂ නීතීඥවරියක් ලෙසද කටයුතු කර තිබෙනවා.34 හැවිරිදි ඇය ක්ලව්ඩියා ඩි මාර්චි (Claudia de Marchi) නම් වෙයි.නීතිඥවරියක් ලෙස කටයුතු කිරීමේදී ඇති වූ අතෘප්තිකර ජීවන තත්වය ඇයව මෙම තීරණය ගැනීමට පොළඹවා ඇති බව වාර්තා වේ. නීතීඥවරියක් ප්‍රමුඛ පෙලේ දේශපාලඥයින් සහ ව්‍යාපාරිකයින් අතර ඇති කරගත් සම්බන්ධතා ප්‍රයෝජනයට ගනිමින් ඇය දැන් සිය සේවාව ඔවුන්ට සපයන අතර ඒ හරහා පසුගිය වසරේදී පවුම් ලක්ෂයක් ඉපයීමට සමත්වී තිබෙන බව විදේශ වාර්තා පෙන්වා දෙනවා.




Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment