මහින්ද එක්ක ඡන්දේ ඉල්ලන අය මෙන්න

කළුතරින් මහින්ද එක්ක ඡන්දේ ඉල්ලන අය මෙන්න 

ඉදිරි මහ මැතිවරණය සදහා අගමැති අපේක්‌ක්‍ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බවත්, මහින්ද රාජපක්‍ෂ මහතා සමග මහ මැතිවරණයෙන් කළුතර දිස්‌ත්‍රික්‌කය ජයගැනීමට සුදුසු පිරිසක් සිටින බවත් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි, බේරුවලට පියල් ඉන්නවා. කළුතරට රෝහිත. පානදුරේට අංගගේ, බණ්‌ඩාරගමට ලලිත්, හොරණට විදුර, යසපාල කෝරලගේ - බුලත්සිංහලට, නිර්මල. තව ඉන්නවා ලලිත් අගලවත්තට උදේනි වගේ හොඳ කණ්‌ඩායමක්‌ ඉන්නවා. එහෙම වෙලාවක අපි මැතිවරණයට සූදානම්, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ගුණ සුවඳ මම දන්නවා. අවුරුදු තිහක්‌ තිස්‌සේ පැවැති යුද්ධය දිනපු හැටිත් දන්නවා. යුද්දෙ තියෙද්දීත් යුද්දෙන් පස්‌සෙත් රට සංවර්ධනයට කටයුතු කළ හැටිත් දන්නවා. අපේ සමහරුන්ට අද ඒවා මතක නැහැ. මේ රටේ

හිටපු හා සිටින රාජ්‍ය නායකයන් අතරින් ඉදිරියෙන්ම සිටින අසහාය නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් බව කුමාර වෙල්ගම මහතා පසුගියදා පැවති රැස්වීමකදී කියා සිටියේය.
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment