අවුරුදු හැටක් තිස්සේ නාලා නැති මිනිහෙක්

අවුරුදු හැටක් තිස්සේ නාලා නැති මිනිහෙක්

මනුෂ්‍යයෙකුට දවසක් දෙකක් නාන්නේ නැතිව ඉන්න කුට දැනෙන අපහසුව කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නැති වූණාට මේ ඡායා රූපයේ ඉන්න අමු හජී කියන පුද්ගලයා අවුරුදු හැටක් තිස්සේ එක දවසක්වත් නාලා නෑ කිව්වොත් ඔබ පුදුමයෙනුත් පුදුමයට පත්වනු ඇති.

මේ අමු හජී කියන පුද්ගලයා ජීවත්වෙන්නේ ඉරානයේ. විදෙස් වාර්තා පවසන විදියට 1954 ඉඳලා මේ මනුෂ්‍යා මේ වෙනකම් නාලා නෑ. සතුන්ගේ වියළි මළපහ දුම් පයිප්පයට දාලා උරන එක තමයි හජිගේ ප්‍රියතම විනෝදාංශය.
මේවන විට 80හැවිරිදිවියේපසුවනඅමුහජිගේ ශරීරයේ හමත් සත්ව හමක් වගේ කියලයි විදෙස් වාර්තා පවසන්නේ.

හජී කුඩා කාලයේ සිදුවු මානසික බලපෑමක් මෙහෙම වෙන්න හේතුව කියලා වෛද්‍යවරුන්ගේ මතය වෙලා තියෙනවා.
















Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment