සිරුර සිහින් කරවන්න අම්මා දුවට පණුවෝ කවලා Monday, September 01, 2014 Edit සිරුර සිහින් කරවන්න අම්මා දුවට පණුවෝ කවලා සිරුර සිහින් කර ගැනීම සඳහා සිය දියණියට පටිපණුවන් කැවූ මවක් පිළිබඳ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයෙන් වාර්තා වේ.ඇය මෙලෙස සිය දියණියගේ සිරුර සිහින් කිරීම උත්සාහ දරා ඇත්තේ ඇයට රූ රැජිණ තරඟයක් සඳහා සහභාගීවීමටයි. දරුණු උදරාබාධයක් සෑදීම හේතුවෙන් ඒ සඳහා ප්රතිකාර ලබාගැනීමට අදාළ තරුණිය රෝහල කරා ගිය විය මෙම තත්වය හෙළි වී තිබේ.රෝහලේ හෙදියන් ඇය ගර්භණී තත්වයෙන් පසුවන බවට ප්රථමයෙන් සැක කර ඇති අතර අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ අගේ බඩ වැලි ඉදිමී ඇති බවයි.කෙසේවෙතත්, අවසානයේ මළපහ කිරීමෙන් අනතුරුව සැබෑ තත්වය හෙළි වී තිබේ. වාර්තා වන අන්දමට ඇය භාවිතා කළ වැසිකිළි වල තුල පටිපණුවන් කිහිප දෙනෙක් දක්නට ලැබී තිබේ. Share on Facebook Share on Twitter Share on Google Plus About winlion වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න. RELATED POSTS
eyaaa
ReplyDelete