ඓශ්චර්යාගේ සරාගික පුනරාගමනය

http://www.rivira.lk/online/images/2014/06/29/abishek-bachan.jpgවසර හතරක් පමණ රංගන දිවියෙන් ඈත්ව සිටි බොලිවුඩ් රංගන ශිල්පිනී ඓශ්වර්යා රායි නැවත සිනමාවට සම්බන්ධ වීමට තීරණය කරලා.
ඇය “Jazbaa” චිත්‍රපටය හරහා සිනමාවට පිවිසෙන අතර “බ්චලඡචච” සිනමා පටයේ වැඩකටයුතු මේ වන විට ආරම්භවී  ඇති අතර 2015 දී තිරගත කිරීමට ද කටයුතු යොදා ඇත. 2010 වසරේ තිරගත වූ “Guzarish” චිත්‍රපටයෙන් පසුව ඓශ්වර්යා චිත්‍රපටවලට සම්බන්ධ වූයේ නෑ. ඇය නැවත පසුගිය කාන්ස් සිනමා
උළෙ‍ලේදී කරළියට පැමිණියේ ඇගේ තරබාරු සිරුර සම්පූර්ණයෙන්ම වෙනස් කරගනිමින් පැරණි ඇගේ සරාගී පෙනුමත් සමගින්. ඓශ්වර්යා ඉන් අනතුරුව සිය සැමියා වූ අභිෂේක් බච්චන්  සමග සරාගික ඡායාරූප එකතුවකට පෙනී සිටිමින් අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ඈ වෙත වැඩි අවධානයක් දිනා ගැනීමට බවයි බොලිවුඩ්වලින් වාර්ඪ්භ්

http://www.rivira.lk/online/images/2014/06/29/bachan.jpg
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment