රට පුරා ලිංගික උත්තේජන පෙත්තක් උණු කැවුම් වගේ විකිණේ

විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය කළ සමීක්ෂණයක් මඟින් ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන ඖෂධයක් රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණය වී ඇත.

එහි සභාපති සභාපති සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ මෙම ඖෂධය පාවිච්චි කරන පිරිස අතර පාසල් සිසුන් පවා සිටින බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

මෙම ඖෂධය වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගත යුතු බවත් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව භාවිත කිරීමෙන් ජීවිත හානි පවා සිදු විය හැකි බවත් පවසන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ආඝාතය (අංශ භාගය), හෘද ස්පන්දනය වැඩි වීම සහ අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් ඇති විය හැකි බවද කිය
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment