විවාහයට පෙර ලක්ෂ 20 ක බැංකු තැන්පතුවක් ඉල්ලපු නිළිය
ස්වාධීන රූපවාහිනිය
මගින් සංවිධානය කල අවරුදු කුමරිය තරඟයකින් ජයග්‍රහණය කොට ටෙලි නාට්‍යය
රංගනයට පිවිසි දිලිනි ලක්මාලි වසර තුනක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා
තිබුනේ තවත් යොවුන් ටෙලි
නළුවෙකු
වූ මෙන්ම නිවේදකයෙකු වූ ශෂිරංග වික්‍රමසේකර සමගින්යග මෙම ප්‍රේම
සම්බන්ධතාවය පසුගිය කාලයේ අවසන්වූ අතර එයට හේතුවුයේ දිලිනි තමාගෙන් ලක්ෂ
20ක බැංකු තැන්පතුවක් ඉල්ලා සිටි හේතුවෙන් බව ශෂිරංග විසින් මාධ්‍යයට
හෙළිකොට ඇත
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments:
Post a Comment