ගවුම් ඇතුලේ බඩු හංගපු අක්කලා සෙට් එක පානදුරේදි කඩයක් ඇතුලෙදිම කොල්ලෙකුට මාට්ටු වුණු හැටි - වීඩියෝ

ගවුම් ඇතුලේ බඩු හංගපු අක්කලා සෙට් එක පානදුරේදි කඩයක් ඇතුලෙදිම කොල්ලෙකුට මාට්ටු වුණු හැටි - video
ලංකාවේ කඩවල් වලින් බඩු උස්සන හොරු පහුගිය දවස් ටිකේම CCTV එකෙන් අහුවුණා. ඔය හොරු අතරේ ගැහැණු අය කිහිපදෙනෙක් හිටියා වගේම ඒ අය බඩු හොරකම් කලේ ඇඟ ඇතුලේ ඒවා හංගගෙන.


දන්නේ නෑ වගේ අන්තිමට ඒ අය කඩෙන් එළියට ගියත් ළඟදි දවසක ඔය විදියට හොරකම් කරපු කාන්තාවක් අතටම අහුවුණා.


   

ඒ සිද්ධිය වුණු වෙලාවේ CCTV වීඩියෝව තමයි මේ.....
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment