මෙහෙකාර තරුණියක් ගෙදර කවුරුත් නැති වෙලේ පුංචි කොල්ලෙකුට කරපු නරක සෙල්ලම

http://educationnews4us.blogspot.com/මෙහෙකාර තරුණියක් ගෙදර කවුරුත් නැති වෙලේ පුංචි කොල්ලෙකුට කරපු නරක සෙල්ලම

අවුරුදු දෙක හමාරක් වයස පුංචි පුතෙකුට මෙහෙකාරිය විසින් ලිංගික හිංසා කිරීමේ සිද්ධියක් මිරිහාන පැත්තෙන් අහන්න ලැබුණා. මිරිහාන පැත්තේ පදිංචි මේ දරුවාගේ මව පෞද්ගලික ආයතනයක සේවය සඳහා නිවසින් පිටත්ව ගිය පසු මෙම දරුවා බලාගෙන තියෙන්නේ මෙහෙකාරිය විසින්.
කාලයක් තිස්සේ දරුවා බලාගෙන තියෙන මෙහෙකාරිය විසින් ඔහුට අස්වාභාවික විදිහට ලිංගික හිංසා කරලා කියලයි වාර්තා වෙන්නේ. මෙහෙකාර කාන්තාව විවාහ වන බව පවසමින් නිවසින් පිටව ගොස් ඇති අතර දරුවා පසුගිය දින කිහිපයේම දැඩි ලෙස රෝගාතුර වෙලා ඉඳලා තියෙනවා.


දරුවාට කතා කිරීමට පවා අපහසුවූ තැන වෛද්‍යවරු කිහිප දෙනෙකුටම මේ බව දැනුම් දීලා පරීක්ෂණ සිදුකරලා. ඉන් පසුවයි අනාවරණය වෙලා තියෙන්නේ දරුවාගේ ලිංගික ප්‍රදේශවලට කිසිවෙකුගෙන් හෝ කාලයක සිට හිංසාවක් සිදුවෙලා තියෙනවා කියලා.

මේ ගැන මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලකින් පසු එම මෙහෙකාරියව සූක්ෂමව නැවත නිවසට ගෙන්වාගැනීමෙන් පසුව අත්අඩංගුවට ගන්න පොලිසිය සමත්වුණා.
Share on Google Plus

About winlion

වටින් පිටින් ඇහෙන දවසේ හොදම ගොසිප් එකතුව බැවින් අපිව book mark කරගන්න.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment