ඇමෙරිකාවේ
ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු ගෝල්ඩන් රාස්බෙරි සම්මාන උළලේදී වැඩිම
සම්මාන ගණනක් දිනා ගැනීමට ‘‘ Fifty Shades of Grey‘‘ චිත්‍රපටය සමත්වී
තිබෙනවා.
එසේම මෙම චිත්‍රපටය නරකම තිර රචනය, නළුවා, නරකම චිත්‍රපටය සඳහා වූ සම්මානය ‘‘ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ “ චිත්‍රපටයට සහ “ෆැන්ටෑස්ටික් ෆෝ “ චිත්‍රපටයට හිමිවුණා.
නරකම අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් වූ සම්මානය ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජෝෂ් ට්‍රෑන්ක් හට හිමිවූ අතර එම චිත්‍රපටය සඳහා නරකම ප්‍රතිනිෂ්පාදනය සඳහා වූ සම්මානද ඔහු සතු වුණා.

0 comments:
Post a Comment